.
පහලට යන්න
ඔබ ලග ඇත්තේ 4 ස්ටොක් සින්ගල් ප්ලග් 205cc වාහානයක් නම් – ඔබට කම්පැනි බොර් එක සහ කම්පැනි ක්ලච් ගෙඩියක් මිලදි ගැනිමට අවශ්‍ය නම් – මිලදි ගන්නා පියවර පහත දැක්වේ – මෙය උදාහරණයක් පමණි
පියවර 01 –
මේතැනින් ඇතුල් වන්න ටච් කරන්න
පියවර 02 –
ඔබගේ වාහානයෙ වර්ගය තෝරාගන්න
උදාහරණ : 4 ස්ටෝක් සින්ගල් ප්ලග් වාහානයක් නම් නිල් පාට මෙතැන ඔබන්න ටච් කරන්න
පියවර 03 –
ඔබගේ වාහානයෙ වර්ගය තෝරාගන්න
උදාහරණ : 4 ස්ටෝක් සින්ගල් ප්ලග් 205cc වාහානයක් නම් නිල් පාට මෙතැන ඔබන්න ටච් කරන්න
පියවර 04 –
උදාහරණ : ඔබට අවශ්‍ය එන්ජින් අමතර කොටස් මිලදී ගැනිමට නම් එම පහල ඇති නිල් පාට මෙතැන ඔබන්න බටනය ටච් කරන්න
පියවර 05 –
උදාහරණ : ඔබට අවශ්‍ය ඔරිජිනල් බජාජ් අමතර කොටස් නම් Dpmc මෙතැන ඔබන්න බටනය ටච් කරන්න
පියවර 06 –
ඔබට අවශය අමතර කොටස Add to Cart කර ගන්න Add to cart කර ගන්නා සියලු අමතර කොටස් වල මුලු මිල ගනන් සහ ඔබට ලැබුනු ලාභය ( බිල් පත ) දැක ගත හැක ඉන් පසු Proceed to cheakout බටනය ටච් කරන්න
පියවර 07 –
මිලදි ගැනීමේ පියවර බලන්න ඉන් පසු පහලට යන්න
පියවර 08 –
විස්තර පුරවන්න Direct bank transfer හෝ cash on dilivery තෝරාගෙන place oder බටනය ටච් කරන්න
පියවර 09 –
ඔබ අප හට ලබා දුන් ඔඩරය අපගෙ වට්ස් ඇප් වෙත Send කරන්න