1) – රතු පාට මෙතැන ඔබන්න බටනය Touch කරන්න
2) – ඔබගේ වාහානය 4 ස්ටෝක් Single ප්ලග් නම් එය තෝරාගන්න
3) – ඔබගේ වාහානය 4 ස්ටෝක් Single ප්ලග් නම් එය තෝරාගන්න
4) – ඔබට අවශ්‍ය ඔරිජිනල් Bajaj කම්පැනි DPMC අමතර කොටස් නම් එය තෝරා ගන්න
5) – ඔබ සොයන්නෙ ඔරිජිනල් Bajaj ඩෙවිඩ් පිරිස් එන්ජින් අමතර කොටස් නම් එය තෝරා ගන්න
6) – ඔබට අවශ්‍ය 205cc බොර් එකක් නම් බොර් එක පහත ඇති Add to Cart බටනය ඔබන්න
ඔබට බෝර් 2 ක් අවශ්‍ය නම් නැවත Add to cart බටනය ඔබන්න එවිට ඔබට 2 in Cart ලෙස දිස්වේ
7) – දකුණු පසේ ඉහල ඇති කාර්ට් බොත්තම ඔබන්න
8) – go to checkout බටනය ඔබන්න
9) – විස්තර පුරවා මුදල් ගෙවන විදිය select කර සෙන්ඩ් කරන්න
වැඩි විස්තර සදහා අමතන්න